වරකාපොල හෙල බොජුන්හල
View Location
මෙය 2019 අප්‍රේල් මස 05 දින ආරම්භ කරන ලදී. මෙහි ප්‍රධාන අරමුණ වූයේ අඩුආදායම් ලාභීන්ට ආදායම් මාර්ගයක් ලබා දීම මෙන්ම ජනතාවට වඩා කාර්යක්ෂම හා පිරිසුදු දේශීය ආහාර ලබා ගැනීමට හැකි ස්ථානයක් ලබා දීමයි. අද වන විට ප්‍රාදේශීය සභාවට නව ආදායම් උත්පාදන ව්‍යාපෘතියක් ලෙසද කාන්තාවන් සඳහා ස්වයංරුකියාවක් ලබාදී දිලිදු පවුල් නගාසිටුවීමටද නඟරය හරහා ගමන් ගන්නා පිරිස් සඳහා මෙන්ම සති පොල වෙත එන පිරිස් සඳහා පිරිසිදු හා දේශීය ආහාර ලබා දෙන ස්ථානයක් බවටද පත්ව ඇත.