කාර්යය මණ්ඩලය
නම තනතුර අංශය කාර්ය
ඩී.එම්.එම්.පී. දුනුසිංහ මිය ලේකම්
ආර්.ඒ.සමන් කුමාරි මිය. ප්‍රධාන කළමණාකරණ සේවා නිලධාරි වැයපත් පරික්ෂාව සහ සියළු විගණන විමසුම් වලට අදාල කටයුතු
එස්.ඒ.මාලනී මිය. ආයතන අංශ ප්‍රධානි ආයතන අංශය උපාය මාර්ග සැලැස්ම ,සිව් අවුරුදු හා වාර්ශික සැලැස්ම සම්පාදනය, අභ්‍යන්තර විගණනය, රක්ෂණය, දුම්රිය බලපත්‍ර
එච්.එස්.පී.අමරසිංහ මිය කළමණාකරණ සේවා නිලධාරී II ආයතන අංශය ස්ථිර සේවක පෞද්ගලික ලිපිගොනු කටයුතු
ඊ.එස්.අයි.විනෝකා රොම්සන් මිය. සංවර්ධන නිලධාරි III ආයතන අංශය මහ සභා රැස්වීම්, කළමණාකරණ කමිටු රැස්වීම් හා කාර්ය මණ්ඩල රැස්වීම් කටයුතු
ඩබ්.පී.මල්ලිකා දිල්රුක්ෂි මිය සංවර්ධන නිලධාරි III ආයතන අංශය නිලධාරි/සේවක පැමිණිම් සහ නිවාඩු සම්බන්ධ කටයුතු
එන්.ඒ.පී.කුමාර මයා සංවර්ධන නිලධාරි II ආයතන අංශය සභාව සතු නඩු සම්බන්ධ කටයුතු, සභාව සතු සුසාන භූමි හා ක්‍රීඩා භූමි සම්බන්ධ කටයුතු
ආර්.එම්.තිරේෂියා දයාරත්න මිය. කළමනාකරණ සේවා නිලධාරි III ආයතන අංශය විද්‍යුත් /යවන /ලැබෙන ලිපි සම්බන්ධ කටයුතු
ආර්.එම්.ඒ.එස්.පී.රණසිංහ මිය සංවර්ධන නිලධාරි III ආයතන අංශය ප්‍රජා සංවර්ධන කටයුතු
බී.සඳුනි කෞශල්‍යා මිය කළමනාකරණ සේවා නිලධාරි III ආයතන අංශය දෛනික සේවකයින්ගේ ලිපිගොනු සම්බන්ධ කටයුතු , කාර්යය සාධනය හා ඵලදායිතාවය , වෙබ් අඩවිය පවත්වාගෙන යාම, සංඛ්‍යාලේඛණ
ඩබ්.ඒ.පී.එස්.වික්‍රමසිංහ මිය. ගිණුම් අංශ ප්‍රධානි ගිණුම් අංශය ගිණුම්, ආදායම් ‌‍ලේඛන පරීක්ෂාව සම්බන්ධ කටයුතු
ඊ.එස්.සී.එම්.සුභසිංහ මිය සංවර්ධන නිලධාරී III ගිණුම් අංශය ස්ථීර සේවක වැටුප්, සභික දීමනා
කේ.බී.එල්.එස්.වික්‍රමනායක මයා සංවර්ධන නිලධාරී III ආයතන අංශය ලේඛණාගාරය ,ලේඛණාගාර මෘදුකාංගය හා වත්කම් ලේඛණය පවත්වාගෙන යාම.
ඩබ්.එන්.එස්.වික්‍රමසිංහ මිය ගිණුම් අංශ ප්‍රධානි ගිණුම් අංශය ගිණුම්, ආදායම් ‌‍ලේඛන පරීක්ෂාව සම්බන්ධ කටයුතු
ඊ.එස්.සී.එම්.සුභසිංහ මිය සංවර්ධන නිලධාරී III ගිණුම් අංශය ස්ථීර සේවක වැටුප්, සභික දීමනා
පී.ඒ.එම්.එස්.විමලරත්න මිය සංවර්ධන නිලධාරි III ගිණුම් අංශය දෛනික සේවක වැටුප් සක සේවක ණය සම්බන්ධ කටයුතු
ආර්.ජී.ඊ.ලෙනෝරා මයා කළමනාකරණ සේවා නිලධාරි III ගිණුම් අංශය කාර්යාලයේ හා අනුබද්ධිත ආයතනවල සියලුම මිලදී ගැනීම් සම්බන්ධ කටයුතු, ප්‍රසම්පාදන කමිටුව, සැපයුම්කරුවන් ලියාපදිංචිය
එල්.එම්.අයි.මධුභාෂිණි මිය කළමනාකරණ සේවා නිලධාරි III ගිණුම් අංශය අවසන් ගිණුම , මාසික ගිණුම් වාර්තා හා වාර්ෂික ආදායම් සැලස්ම සකස් කිරීම.
අයි.ආර්.එල්.එස්.මල්රාජ් මයා සංවර්ධන නිලධාරි II ගිණුම් අංශය සභාව සතු වාහන සහ යන්ත්‍ර සුත්‍ර සම්බන්ධ කටයුතු
ඩබ්.ජී.එන්.නිරූපමාලා මිය කළමනාකරණ සේවා නිලධාරි III ගිණුම් අංශය සභාවේ ගෙවීම් මුදල් පවත්වා ගෙන යාම , තුලනය කිරීම සහ චෙක් පත් සම්බන්ධ කටයුතු
එච්.ඒ.ඒ.කේ.හෙට්ටිආරච්චි සංවර්ධන නිලධාරි II ගිණුම් අංශය ගබඩාව හා ගබඩා මෘදුකාංගය පවත්වාගෙන යාම ලේඛණාගාරය ,ලේඛණාගාර මෘදුකාංගය හා වත්කම් ලේඛණය පවත්වාගෙන යාම.
එච්.ඒ.එස්.තක්ෂිලා හේරත් මිය සංවර්ධන නිලධාරී III ගිණුම් අංශය වැය ලේඛණ, ණයහිමි ලේඛණ, තැන්පත් ලේඛණ හා අත්තිකාරම් ලේඛණ පවත්වාගෙන යාම, වාර්ශික අයවැය සකස් කිරීම, මුදල් කමිටුව
කේ.ඩී.සී.එන්.සිරිවර්ධන මිය සංවර්ධන නිලධාරි III ගිණුම් අංශය කාර්යාලය තුල මුදල් ගෙවීම් සම්බන්ධව කටයුතු කිරීම
එල්.එච්.අයි.එස්.හේවගේ මිය සංවර්ධන නිලධාරි III ගිණුම් අංශය දුරකථන, ජල, පුවත්පත් හා විදුලි බිල්පත් ගෙවීම් කටයුතු, අතිකාල හා ගමන් වියදම් ගෙවීම්, දේශීය ණය සම්බන්ධ කටයුතු
ඒ.පී.යූ.අයි.පතිරණ මයා. ආදායම් අංශ ප්‍රධාන ආදායම් අංශය වරිපනම් මෘදුකාංගය ක්‍රියාත්මක කිරීම සහ වරිපනම් ආශ්‍රිත කටයුතු
එස්.එම්.එස්.එම්.අස්ෆහානි මිය. කළමනාකරණ සේවා නිලධාරි III ආදායම් අංශය වරිපනම් කටයුතු සහ විථිරේඛා
එම්.එස්.මැණික්කඩවර මිය කළමනාකරණ සේවා නිලධාරි II ආදායම් අංශය වෙළඳ බලපත්‍ර හා ව්‍යාපාර බදු කටයුතු, සතිපොල , ආදාහනාගාර හා නඟරශාලාව සම්බන්ධ කටයුතු
වයි.පී.එල්.කේ.සේනාරත්න මයා නඟරශාලා භාරකරු ආදායම් අංශය මාහේන ජල යෝජනා ක්‍රමය, ඩිජිටල් දැන්වීම් පුවරුව,ඇවිදින මංතීරුව, ළමා උද්‍යානය සහ හෙළ බෝජුන් හල කටයුතු
එම්.ඒ.අනූෂා දමයන්ති මිය සංවර්ධන නිලධාරි III ආදායම් අංශය මස් කඩ හා මාළු කඩ බදු දීම ආශ්‍රිත කටයුතු විනෝද බදු අය කිරීම
කේ.පී.එන්.මධුෂාණි මෙය සංවර්ධන නිලධාරි III ආදායම් අංශය අක්කර බදු සහ වරිපම් ආශ්‍රිත කටයුතු
ආර්.පී.වී.දයාරත්න මෙය. සංවර්ධන අංශ ප්‍රධානි සංවර්ධන අංශය මිනින්දෝරු සැලසුම් අනුමත කිරීම, ඉඩම් කට්ටි කිරීමට අදාල කටයුතු, අනුකූලතා සහතික සම්බන්ධ කටයුතු, ගොඩනැගිලි අයදුම්පත් සම්බන්ධ කටයුතු
එච්.ඒ.ඒ.ඩි.විජේතුංග මිය කළමනාකරණ සේවා නිලධාරි III සංවර්ධන අංශය පළාත් සභ‌ා හා පළාත් සභ‌ා අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති සම්බන්ධ කටයුතු
එස්.ඩබ්.ආර්.එස්.ඩබ්.චන්ද්‍රකාන්ති අබේසිංහ මිය. සංවර්ධන නිලධාරි III සංවර්ධන අංශය සභා කර්මාන්ත ,මධ්‍යම රජය මඟින් ක්‍රියාත්මක ව්‍යාපෘති හා සභාව මඟින් ක්‍රියාත්මක විශේෂ ව්‍යාපෘති
ටී.ප්‍රියදර්ශනී කුලතුංග මිය කළමනාකරණ සේවා නිලධාරි II සංවර්ධන අංශය මාර්ග සම්බන්ධ කටයුතු, අනවසර ඉදිකිරීම් හා නඟර සංවර්ධනය සම්බන්ධ කටයුතු
ජේ.ඒ.ඩී.අයිරංගනී මිය සංවර්ධන නිලධාරි II සංවර්ධන අංශය අනතුරුදායක ගස්, මහජන පැමිණිලි හා ජලය ලබා ගැනීමට මාර්ගය පළුදු කිරීම සම්බන්ධ කටයුතු
එස්.ජේ.සකුන්තලා සෝමසිරි මිය සංවර්ධන නිලධාරි III සංවර්ධන අංශය පාරිසරික ව්‍යාපෘති සම්බන්ධ කටයුතු
එන්.පී.චාන්දනී පොඩිමැණිකේ මෙය. කළමනාකරණ සේවා නිලධාරි III සංවර්ධන අංශය සෞඛ්‍ය හා සනීපාරක්ෂක සේවා සියලු කටයුතු
එච්.පී.නිමල්සිරි මයා පුස්තකාල සහායක සංවර්ධන අංශය වීථි පහන්, GI බට/කැනපි හට් කුලියට දීම, දැව ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම හා ආකෘති පත්‍ර නිකුත් කිරීම සම්බන්ධ කටයුතු.
ඩබ්.එච්.අයි.රත්නසිරි මිය පුස්තකාල සහායක සංවර්ධන අංශය පිළිගැනීමේ නිලධාරී හා නිලධාරීන්ගේ පුහුණු සම්බන්ධ කටයුතු
කේ.බී.එල්.එස්.වික්‍රමනායක මයා සංවර්ධන නිලධාරී III සංවර්ධන අංශය GIS මාර්ග සිතියම්ගත කිරීමේ කටයුතු