මායින්නොළුව හෙල බොජුන්හල


View Location

මෙය 2019 දෙසැම්බර් මස 16 වන දින ආරම්භ කරන ලදී. මෙහි ප්‍රධාන අරමුණ වූයේ ප්‍රදේශයේ ජීවත් වන අඩුආදායම් ලාභීන්ට ආදායම් මාර්ගයක් ලබා දීම මෙන්ම ජනතාවට වඩා කාර්යක්ෂම හා පිරිසුදු දේශීය ආහාර ලබා ගැනීමට හැකි ස්ථානයක් ලබා දීමයි. කරවනැල්ල වරකාපොල මාර්ගයේ ගමන් ගන්නා පිරිස් සඳහා දේශීය පිරිසිදු හා ප්‍රනීත ආහාර ලබා ගැනීමට හැකි ස්ථානයක් වන මෙයින් අඩු ආදායම්ලාභීන්හට ස්වයංරුකියාවක් ලබාදී දිලිදු පවුල් නගාසිටුවීමටද හැකියාව ලැබී ඇත.
places
places
places