දැදිගම මහජන පුස්තකාලය


View Location

මෙය ආරම්භ වූයේ 1968 වර්ෂයේදීය. ආරම්භයේදී සාමාජිකයන් 15 දෙනෙකුගෙන් ආරම්භ වූ මෙය 1978 න් පසු පුස්තකාල භාරකාර තනතුර වෙනුවට ස්ථිර පුස්තකාලයාධිපති තනතුරක්ද ඇති කර අද පවතින තත්වයට පත්ව ඇත. වර්තමානය වන විට ක්‍රමයෙන් දියුණුවට පත්ව විමර්ෂන අංශය, ළමා අංශය, බැහැර දෙන අං ශය , පුවත්පත් සඟරා අං‍ශය ආදී සේවා ගණනාවකින් සමන‍්විත අංගසම්පූර්ණ පුස්තකාලයක් වේ.
places
places
places
places
places