හුණුවල ගල් ලෙන් රජ මහා විහාරය




මෙම විහාරය දැදිගම ආසනයේ පිහිටා ඇති පුරාණ ලෙන් විහාර ගණයට ඇතුලත් කල හැකි විහාරයක් වේ. දිග අඩි 12 ත් 13 ක් හා උස අඩි 10 ක් පමණ වන එතරම් විශාල නොවන මෙම ගල් ලෙනෙහි කටාරම් කොටු පැරණි සෙල්ලිපිද පවති. මෙය පැරණි බ්‍රාහ්මීය අක්ෂර වලින් යුතු ඉතා කෙටි සෙල්ලිපියක් වේ. තවද මෙම අක්ෂර ක්‍රි.ව. 1 ත් 3ත් අතර කාලයට අයත් බව සඳහන් වේ.



View Location

places
places
places