සල්ගල ආර‍‍‍‍ණ්‍ය සේනාසනය




සල්ගල වසර දහස් ගණනක් පැරණි ප්‍රදේශයක් වන අතර ඒ පිළිබඳව මහාවංශ පොතේද සටහන්ව ඇත. කෑගල්ල ප්‍රදේශයේ පිහිටි සල්ගල ආරණ්‍යසේනාසනය පිළිබදව නොදන්නා යමෙක් නැති තරම්ය. ලක්දිව ඉතාමත් පැරණිම ආරණ්‍ය සේනාසන වලින් එකක් වන මේ ආරණ්‍ය සේනාසනය තුල හිමිවරුන් කිහිප නමක්ම භාවනායෝගීව වැඩවාසය කරනවා. භාවනායෝගීව සිටීමට සුදුසු ගල් ලෙන් 18 ක් පමණ සල්ගල වන අරණ තුල පවතී.



View Location

places
places
places
places