සංගිලි පාලම
දැදිගම දැනට දකින්නට ඇති පැරණි සංගිලිපාලම මෙයයි. මෙය නිර්මාණය කර ඇත්තේ 1965 සිට 1970 අකර කාලයේ බව සඳහන් වේ. අඩි 150 ක් පමණ දිගින් යුතු මෙම එල්ලෙන පාලම පිහිටා ඇත්තේ ගුරුගොඩ ඔය හරහායි. ලංකාවේ අගමැතිධූරය දැරූ ඩඩ්ලි සේනානායක මැතිතුමාගේ හතරවන ධූර කාලසීමාවේදී (1965-1970) මෙම සංගිලි පාලම නිර්මාණය කර විවෘත කර ඇත.
View Location