ලෙනගල රජමහා විහාරය හා සෙල්ලිපිය
දැදිගම ප්‍රදේශයේ දකුණු කෙළවරට ආසන්නව පහල ලෙනගල පිහිටා ඇත. දැදිගම වරකාපොල බල ප්‍රදේශය තුල ලෙනගල නමින් හදුන්වන ගම් දෙකක් ඇත. ලෙනගල රජමහා විහාරය ස්ථාපිතව තිබෙන්නේ පහල ලෙනගල ගමෙහිය. පහල ලෙනගල සිට ඔත්නාපිටිය ප්‍රදේශයේ තියෙන ඉහල ලෙනගලට ඉහලින් බැලුවිට කි.මී 10 ක් පමණ ඇත. ක්‍රි.පූ.103 වර්ෂයට පෙර සිටම ඉතිහාසගත සිද්ධීන් ගැන සඳහන් වන ලෙන් විහාරයකි. කෑගල්ල දිස්ත්‍රික්කයේ ඇති විශාලම ගල් ලෙන ලෙසද වාර්තා වේ.
ලෙනගල රජමහා විහාර සෙල්ලිපිය
හිටපු පුරාවිද්‍යා අධිකාරිවරයෙකු වූ බෙල් මැතිතුමාගේ සහ සෙනරත් පරණවිතාන ශූරීන්ගේ අවධානයට, අධීක්ෂණයට, ගවේශණයට ලක්ව ඇති ස්ථානයකි.
View Location