මානැල්ල




කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ වේරගල ගම්මානයේ පල්ලේපල්පිට සහ උඩපල්පිට මායිමේ මෙම ඇල්ල පිහිටා ඇති අතර තරමක් උස දිය ඇලි වලින් එකකි. මානෙල් ඇල්ල ඇල්ල මීටර් 6 සහ 20 ප්‍රමාණයේ ද්විත්ව ඇල්ලකින් සමන්විත වන අතර දෙකම යෝධ මීවන (Pus) සහ Pandanus tectorious වලින් වටවී ඇත. සංචාරකයින් අතර එතරම් ප්‍රසිද්ධ නොවූ ස්ථානයක් ලෙසද සඳහන් කල හැක. මානෙල් ඇල්ල මීටර් 6 සහ 20 ප්‍රමාණයේ ද්විත්ව ඇල්ලකින් සමන්විත වන අතර මේ දෙකම යෝධ මීවන (Pus) සහ Pandanus tectorious වලින් වටවී ඇත. වළගම්බා රජු (ක්‍රි.පූ. 103) සරණ ගොස් තම සේනා සංවිධානය කළ බව කියනු ලබන අතර, ප්‍රදේශයේ ඇති ලෙන් සංඛ්‍යාව මෙම ප්‍රකාශයන් නිවරදිභාවය තහවුරු කරයි.



View Location

places
places
places