බුරුන්නාව ටැම්පිට විහාරය
විහාරයේ ඉදිරිපස මනරම් සශ්‍රීක කුඹුරු යායකි. මහනුවර යුගයේ ටැම්පිට විහාර සම්ප්‍රධායට අයත් විහාරයක් ලෙස අනුමාන කර පොත් පත් වල සඳහන්ව ඇත. දැදිගම ආසන්නයේ දකින්නට ලැබෙන ටැම්පිට විහාර වලින් එකක් වන මෙය අඩි 03 කට ආසන්න පුළුල් ගල් කණු මත ස්ථාපිත කර තිබේ. විහාරයට ඇතුල් වීමේදී කලාත්මක මකර තොරණක් පවතින අතර එය ද්‍රැව නිර්මාණයක් වේ.
View Location