උඩුවක ලෙන් විහාරය.




උඩුවක ලෙන් විහාරය අල්ගම ප්‍රදේශයේ දැදිගම කොට්ඨාශයේ පිහිටි විශේෂ භූමි ප්‍රදේශයක්. අල්ගම හා ආසන්න උඩුවක ගම් ප්‍රදේශය ද වරකාපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ප්‍රදේශයක්. මෙම ගල් ලෙන් විහාර භූමිය වළගම්බා රජුට රැකවරණය ලබා දුන් බවටද සාධක ඇති අතර මෙම ලෙන් විහාරයේ ගල් ලෙනෙහි කටාරම් කොටාද ඇත. නූතනය වන විට මෙම විහාරස්ථානය දැකුම්කළු නිර්මාණවලින් යුතු ලස්සන විහාරයක් බවට පත්ව ඇත.



View Location

places
places
places