උඩුවක ඇල්ල




උඩුවක ඇල්ල අඩි 50ක් පමණ උස සුන්දර ඇල්ලකි. මෙම ඇල්ල අත්තනගලු ඔයේ ආරම්භක කොටසක් ලෙස හඳුන්වයි.උඩුවක ඇල්ල ගලාගෙනවිත් අල්ගම ඇල්ල ලෙස හඳුන්වන තවත් ඉතා කුඩා ඇල්ලක් හරහා ගමන් කරයි.අතීතයේ මහා වනාන්තරයක් තුල පැවති මෙම ඇල්ල ක්‍රමයෙන් ගම දියුණු වන විට ජනයා තුල ප්‍රසිද්ධ වන්නට පටන්ගෙන ඇත. උඩුවක ඇල්ල විශාල ගල්පර රැසක් ඔස්සේ මනස්කාන්තව ගලා යන ඇල්ලකි.



View Location

places
places
places