වරකාපොල ප්‍රාදේශීය සභාවේ, හයවන සැසිවාරයේ සිව්වන වර්ෂ පූර්ණය නිමිත්තෙන් ගරු සභාපති එන්.සරත් සුමනසූරිය මැතිතුමාගේ ඉල්ලීමකට අනුව තිරසර සංවර්ධන අභිමතාර්ථයන්හි තෙවන අභිමතාර්ථය යටතේ නීරෝගීමත් ජනතාවක් බිහිකිරීමේ අරමුණ පෙරදැරි කරගෙන කෑගල්ල දිස්ත්‍රික්කයේ පලාත් පාලන ආයතන අතරින් ප්‍රථම වරට සබරගමුව පලාත් සභා සහ වරකාපොල ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ ඉදිකරන ලද " සුවැති පෙත්මඟ සහ ළමා උද්‍යානය" සුභ මොහොතින් ජනතා අයිතියට පත් කිරීම. 2022/04/05


places
places
places
places
places
places
places
places
places
places
places
places
places
places