සබරගමු පළාත් සභාව මගින් ආරම්භ කල කොස්පැල 10000 ක් සිටුවීමේ වැඩසටහනට සමගාමීව වරකාපොල ප්‍රාදේශීය සභාව මගින් කොස්පැල සිටුවීම බෝදාවල - අඹතැන්න සුසාන භූමියේ දී දැදිගම ආසනයේ පොදුජන පෙරමුණේ ආසන සංවිධායක, වරකාපොල ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති එන් සරත් සුමනසූරිය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොට්ඨාශයේ මන්ත්‍රීතුමන්ලා සහ සභාවේ නිළධාරින් ඇතුලු ප්‍රදේශවාසීන් පිරිසකගේ සහභාගිත්වයෙන් ආරම්භ කරන ලදී. 02.11.2022