වරකාපොල ප්‍රාදේශීය සභා ප්‍රතිපාදන මගින් අලුත්වැඩියා කල එළමල්දෙනිය පාලමේ අත් වැට ජනතා අයිතියට පත් කිරීම වරකාපොල ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දැදිගම ආසන ප්‍රධාන සංවිධායක එන් සරත් සුමනසූරිය මැතිතුමා සහ කොට්ඨාශයේ ගරු මන්ත්‍රී මුහන්දිරම් මැතිතුමා විසින් සිදුකලා. 2023.01.07